මාර්තු 20 වන දින සිට ශ්‍රී ලංකාවේ පනවන්නට යෙදුණු පොලිස් ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා.
මාර්තු 20 වන දින සිට ශ්‍රී ලංකාවේ පනවන්නට යෙදුණු පොලිස් ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා. අධි අවදානම් දිස්ත්‍රික්ක සහ අනෙක් දිස්ත්‍රික්ක සඳහා පහත පරිදි බල පැවැත්වෙනු ඇති. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තල යන දිස්ත්‍රික්කවල නම් පොලිස්බල ප්‍රදේශවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය අප්‍රේල් 22 දින සිට පහත පරිදි ලිහිල් කෙරෙනු ඇති.
ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…