අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම කොරෝනා ෆැෂන් එකක් ගැන. ඒ තමයි mask dress කියන ඒවා.
කොරෝනා එක්ක ජීවත් වෙන්න පටන් අරන් අවුරුද්දකට කිට්ටුයි. කොරෝනා නැතිනම් මේ COVID-19 අපේ ජීවිතවල කරපු වෙනස්කම් නම් බොහොමයි. කන-බොන විදියේ, ගමන්-බිමන්, අඳින-පළඳින විදි විතරක් නොවේ අපේ සම්බන්ධතා වලටත් කොරෝනා කරපු බලපෑම් සුළු පටු නැහැ. දැන් මේ ගෙවෙන්නේ “කොරෝනා සමග වාසේ” කිව්වොත් වැරදි නැහැ. කොරෝනා නිසාම මුහුණු ආවරණ(Face mask) අනිවාර්ය අංගයක් වුණා. අද මම ඔයාලට කියන්න යන්නේ අමුතුම කොරෝනා ෆැෂන් එකක් ගැන. ඒ තමයි mask dress කියන ඒවා.
මේ mask dress කියන්නේ අඳින ඇඳුමේ ම කොටසක් විදියට mask එක ඇතුලත් කරලා හැදුණු විලාසිතාවක්. Pretty Little Thing කියන විලාසිතා සන්නාමය යටතේ ආපු මේ නිර්මාණය කරලා තියෙන්නේ අවශ්‍ය නම් mask කොටස පළඳින්නත්, අනවශ්‍ය වෙලාවට සාමාන්‍ය ඇඳුමක් විදියට mask එක නැතුව අඳින්නත්. මට හිතෙන්නේ මේ trend එක ගොඩක් ඉක්මණින් අනෙක් fashion brandsවලත් දකින්න ලැබේවි කියලා. ඔයාලට මේ මිලදී ගන්න අවශ්‍ය නම් පහල තියන link එකට ගිහින් මිලදී ගන්න පුළුවන්.
Link: https://www.prettylittlething.com/catalogsearch/result/?q=mask+dress
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…