ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඒ සියල්ලටම වඩා කෙළිලොල් වයසේ සිටිනා දඟකාර සුන්දර යුවතියක්. ඈ නමින් Rafella Fernando.
ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඒ සියල්ලටම වඩා කෙළිලොල් වයසේ සිටිනා දඟකාර සුන්දර යුවතියක්. ඈ නමින් Rafella Fernando. රැෆෙල්ලා මීට වසර 7කට කලින් අපූරු වැඩක් පටන්ගත්තා. ඒ ලංකාවේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය තරු යොදාගෙන කරන දින දර්ශනයක්. තමන්ගේ මෝස්‌තර නිර්මාණ හැකියාවෙන් වගේම ඡායාරූපකරණ හැකියාවෙන් ඔපමට්ටම් කරලා අපූරු නිර්මාණ පෙළක් පසුගිය වසර 7 පුරාම තිලිණ කරන්නට ඇයට හැකිවුණා. මේ 2019 වසරට අපේ තරු ලෝකයේ බබළන සබීතා පෙරේරා, නිල්මිණි තෙන්නකෝන්, හේමාල් රණසිංහ, භාතිය-සන්තුෂ්, දිනක්ෂි ප්‍රියසාද්, රොෂාන් රණවන, සචිනි අයේන්ද්‍රා, ෆොන්සේකා, උමාරා-උමාරියා, සාරංග දිසාසේකර, ශලනි තාරකා සහ ශනුද්රි ප්‍රියසාද් රැෆෙල්ලාගේ Celebrity Calendar හැඩ කරනවා. මේ පසුගියදා රැෆෙල්ලාගේ Celebrity Calendar දොරට වැඩීම වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කීපයක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…