දිනපතා රෝස වතුර පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?
දිනපතා රෝස වතුර(Rose Water) පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?
01) එය සම අභ්‍යන්තරයෙන්ම තෙතමනය රඳවා පවත්වන බැවින් ඔබේ සමේ සුමුදු බව මෙන්ම දිදුලන පැහැපත් බවක්ද ඇතිවේ.
02) සමේ රැලි වැටීම් පාලනය මගින් සමේ තරුණ බව ආරක්ෂා වේ.
03) රෝස වතුර ඔබේ සිතේ පවතින ආතති තත්වයන් තරමක් හෝ පාලනය කර ප්‍රබෝධමත් බවක් ඇතිකරන රසායනිකයන්ගෙන් පොහොසත්ය.
04) ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටලුවලටද රෝස වතුර ප්‍රතිකාරයකි.
05) උණ, සෙම්ප්‍රතිශ්‍යාව වලට ප්‍රතිකාරයකි.
06) වෙහෙසට පත් ස්නායු පද්ධතියට විවේකයක් ලබා දේ.
07) සිරුරේ දාහය සමනය කරයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…