Health & Fitness

දිනපතා රෝස වතුර පානයෙන් ලබා ගතහැකි ප්‍රතිපල

දිනපතා රෝස වතුර පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?

දිනපතා රෝස වතුර(Rose Water) පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?


01) එය සම අභ්‍යන්තරයෙන්ම තෙතමනය රඳවා පවත්වන බැවින් ඔබේ සමේ සුමුදු බව මෙන්ම දිදුලන පැහැපත් බවක්ද ඇතිවේ.
02) සමේ රැලි වැටීම් පාලනය මගින් සමේ තරුණ බව ආරක්ෂා වේ.
03) රෝස වතුර ඔබේ සිතේ පවතින ආතති තත්වයන් තරමක් හෝ පාලනය කර ප්‍රබෝධමත් බවක් ඇතිකරන රසායනිකයන්ගෙන් පොහොසත්ය.
04) ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටලුවලටද රෝස වතුර ප්‍රතිකාරයකි.
05) උණ, සෙම්ප්‍රතිශ්‍යාව වලට ප්‍රතිකාරයකි.
06) වෙහෙසට පත් ස්නායු පද්ධතියට විවේකයක් ලබා දේ.
07) සිරුරේ දාහය සමනය කරයි.

Hemantha Alwis

Recent Posts

Tygra Universe: A Mythology of Sovereignty, Instinct, and Self-Authorship

Tygra Universe is a mythic digital ecosystem created by Kamani AP, centered on Tygra: a…

1 week ago

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 months ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 months ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

5 months ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

5 months ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

6 months ago