අද අපි ඔබට හදුන්වා දෙන්නට යන්නේ ලිංගික කටයුතුවලදී යොදාගැනෙන මෙවලමක් මෙන්ම අද වන විට ඊටත් වඩා ආභරණයක් ලෙස කාන්තාවන් අතර ජනප්‍රියව ඇති Rosebud Anal Jewelry පිළිබඳවයි.
ලිංගික ක්‍රියාකාරකම්වලදී ගුද මාර්ගය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්තමානයේ කාන්තාවන්ට තරුණියන්ට අලුත් දෙයක් නම් නොවේ. එය අනාදිමත් කාලයක සිට පවත එන්නක්ද වනවා. වාත්ස්‍යයනයන්ගේ ලෝ ප්‍රකට කාමසුත්‍රයේ පවා මේ බව දක්වා තිබෙනවා. ලිංගික ක්‍රියාකාරකම් සඳහා සැකසු විවිධ මෙවලම්(Sex Toys) කලක පටන් බටහිර කාන්තාවන් අතර ජනප්‍රියව තිබුනා.අද වනවිට මෙවැනි දේ අප අතරටද පැමිණෙමින් තිබෙනවා. අද අපි ඔබට හදුන්වා දෙන්නට යන්නේ ලිංගික කටයුතුවලදී යොදාගැනෙන මෙවලමක් මෙන්ම අද වන විට ඊටත් වඩා ආභරණයක් ලෙස කාන්තාවන් අතර ජනප්‍රියව ඇති Rosebud Anal Jewelry පිළිබඳවයි.
Julian Snelling නම් ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියා මෙහි නිර්මාතෘවරයා ලෙස හදුන්වන්නට පුළුවන්. ඔහු විසින් ලිංගිකත්වය ශෘංගාරත්වය පදනම් කරගනිමින් කල නිර්මාණ බොහොමයක්Erotic Museum in Paris හි දකින්නට ලැබෙනවා. ගුද මාර්ගයට ඇතුලත් කල හැකි ආකාරයට ලෝහ හා වෙනත් අමුද්‍රව්‍ය වලින් සකසා ඇති මෙම නිර්මාණයේ අග කෘත්‍රිම හෝ ස්වභාවික මැණිකක් ඔබ්බවා තිබෙනවා. කුඩා, මධ්‍යම හා විශාල ලෙස ප්‍රමාණ තුනකින් වෙළඳ පොලේ ඇති මෙම නිර්මාණය අද වනවිට අපරදිග මෙන්ම ආසියාතික කාන්තාවන් අතරද ජනප්‍රිය මෙවලමක්. සංසර්ග කටයුතු මෙන්ම සාමාන්‍ය අවස්ථාවන්හිදීත් ආභරණයක් ලෙස මෙය පැළදීමට කාන්තාවන් ප්‍රියතාවයක් දක්වනවා. සංසර්ගයේදී මෙය පැළඳීම තුලින් යෝනියේ පිටුපස පේශීන්ට යම් ආකාරයක තෙරපීමක් තෙරපීමක් ලබාදෙන අතර ඉන් ඔබට යෝනියට ශිෂ්නයක් ඇතුලුකරන විට වඩා තද බවක් ලබා දෙනවා. ඉන් ඔබට සහ සහකරුට උපරිම වින්දනයක් ලබා ගත හැකි වෙනවා. ඔබ මෙවැනි ආභරණයක් පළඳින්නේ පළමුවරට නම් කුඩා ප්‍රමාණයේ එකක් මුලින් උත්සහ කරන්න. පසුව ඔබට ක්‍රමක්‍රමයෙන් අනිකුත් ප්‍රමාණයන් වෙත හුරුවීමට හැකි වෙනවා. අද වනවිට වෙළඳ පොලේ ලාබ සහ ප්‍රමිතියෙන් අඩු සුලබව දකින්නට පුළුවන්. නමුත් ඔබ පළමු Rosebud Anal Jewelry ගැනීමේදී හොඳ ප්‍රමිතියෙකින් යුතු එකක් තොර ගැනීමට සැලකිලිමත් වන්න.
(සැ .යු. : මෙම ලිපි පෙළ කාන්තා ඔබට ජීවිතයේ සුන්දරත්ය අත්විඳීමට මෙන්ම දැනුම ලබාදීමට සකස් කල එකක් මිස මානසික රෝගීන්ගේ මන දොළ සපිරීමට සැකසුවක් නොවන බව වටහා ගන්න.)
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…