ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ස්වර්ණ පුස්තක සම්මාන” උළෙල වසරේ සාහිත්‍ය කෘති වෙනුවෙන් සංවිධානය වන වඩා ජනප්‍රිය ම සම්මාන උළෙල ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ හා සමගාමීව සාහිත්‍ය මාසය තුල සතියක පමණ කාලයක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බාල, තරුණ, මහලු භේදයක් නැතිව සැමටම පොත පත නැවත කියවීමට මතක් කර දෙන්නක්. මේ 2020 වසර සඳහා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා අවසන් වටයට නිර්දේශිත කෘති 12යි.

අතකින් අම්මාය අතකින් මෙරමාය – පී බී ජයසේකර
මිලදී ගැනීමට : Click Here

බලන් පුර සිරි නෙත් වසා – රූපා ශ්‍රියාණි ඒකනායක
මිලදී ගැනීමට : Click Here

කන්ද උඩ ගින්දර – ජැක්සන් ඇන්තනී
මිලදී ගැනීමට : Click Here

කුමර කොබෙයි – ශමෙල් ජයකොඩි
මිලදී ගැනීමට : Click Here

නිම්නාගේ ඉතිහාසය – කෞශල්‍ය කුමාරසිංහ
මිලදී ගැනීමට : Click Here

නිෂ්ක්‍රාන්තිය – සුනේත්‍රා රාජකරුණානායක
මිලදී ගැනීමට : Click Here

පන්හිඳ – සාගර විජේසේන
මිලදී ගැනීමට : Click Here

පේත – එරික් ඉලයප්ආරච්චි
මිලදී ගැනීමට : Click Here

පොල් මට්ටා – ප්‍රේමකීර්ති රණතුංග
මිලදී ගැනීමට : Click Here

රතු ඉරි අඳින අත – රතු ඉරි අඳින අත
මිලදී ගැනීමට : Click Here

රුදු රොන් සුනු – කීර්ති වැලිසරගේ
මිලදී ගැනීමට : Click Here

තී හා තා – සුරත් ද මැල්
මිලදී ගැනීමට : Click Here