හීන තොටුපල

2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත නිර්මාණ

මේ 2020 වසර සඳහා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා අවසන් වටයට නිර්දේශිත කෘති 12යි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ස්වර්ණ පුස්තක සම්මාන” උළෙල වසරේ සාහිත්‍ය කෘති වෙනුවෙන් සංවිධානය වන වඩා ජනප්‍රිය ම සම්මාන උළෙල ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ හා සමගාමීව සාහිත්‍ය මාසය තුල සතියක පමණ කාලයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බාල, තරුණ, මහලු භේදයක් නැතිව සැමටම පොත පත නැවත කියවීමට මතක් කර දෙන්නක්. මේ 2020 වසර සඳහා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා අවසන් වටයට නිර්දේශිත කෘති 12යි.

Photo credit: https://www.kbooks.lk/

අතකින් අම්මාය අතකින් මෙරමාය – පී බී ජයසේකර

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

බලන් පුර සිරි නෙත් වසා – රූපා ශ්‍රියාණි ඒකනායක

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

කන්ද උඩ ගින්දර – ජැක්සන් ඇන්තනී

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

කුමර කොබෙයි – ශමෙල් ජයකොඩි

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

නිම්නාගේ ඉතිහාසය – කෞශල්‍ය කුමාරසිංහ

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

නිෂ්ක‍්‍රාන්තිය – සුනේත්‍රා රාජකරුණානායක

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

පන්හිඳ – සාගර විජේසේන

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

පේත – එරික් ඉලයප්ආරච්චි

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

පොල් මට්ටා – ප්‍රේමකීර්ති රණතුංග

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

රතු ඉරි අඳින අත – රතු ඉරි අඳින අත

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

රුදු රොන් සුනු – කීර්ති වැලිසරගේ

මිලදී ගැනීමට : Click Here

Photo credit: https://www.kbooks.lk/

තී හා තා – සුරත් ද මැල්

මිලදී ගැනීමට : Click Here

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago