breaking news

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

4 years ago

දෙවැනි රැල්ලක් ළඟ ද?

ආසාදිතයින් මිලියන 12 ඉක්මවා ගිහින්. මරණ 552,183ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් ආසාදිතයින් 3,159,390ක්. මේ වන විට මිය ගිය ගණන…

4 years ago