. වසරකට වැඩි මේ නිහඬතාවය බිඳිමින් නැවත තිරය කළඹන්න දීපිකා සුදානම් වෙනවා. ඒ මේඝ්නා ගුල්සාර්ගේ Chhapaak(චාපාක්) චිත්‍රපටය සමගින්.
කාලය ක්‍රිස්තු වර්ෂයෙන් 1521 වැන්නයි. බල තණ්හාව නිසාවෙන්ද, මහලු වයසේ නොමනා මනමාලකම නිසාවෙන්ද, පියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. කෝට්ටේ…
චාලිගේ සුරදුතියෝ(Charlie's Angels) නැවතත් යුධ පිටියට පිවිසෙමින් සිටිති. ඒ 2019 නවතම චිත්‍රපටය සමගයි.
ධමාල් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වුණු ටෝටල් ධමාල් හාස්‍ය ගණයට අයත්වුණු චිත්‍රපටයක්. Box Office වාර්තා අතරට ගිය මෙය ගොඩක් අයගේ…
පත පොතින් ලබන උගත්කම, නමේ අගට එකතු වන උපාධි ජීවිතයක් සම්පූර්ණ කරන සියල්ලම නොවේ. පසුගියදා අප රටේ සිදු වූ මහා…
මේ දිනවල තරමක ආන්දෝලනාත්මක වගේම ආසියානු කලාපයටම තීරණාත්මක බලපෑමක් ඇතිකරන උණුසුම් පුවතක් වුණේ ඉන්දු-පාකිස්තානු දේශසීමා අරගලය. මේ අර්බුදකාරී සිදුවීම් මැද්දේ…
2019 වසරේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන පළමු චිත්‍රපටය ලෙස අනුරාග් සිං අධ්‍යක්ෂණය කළ "කේසරී" මාර්තු 21 දා තිරගත…
බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී බොක්සිං ශූර Ngangom Dingko Singhගේ ජීවන පුවත රැගත් චිත්‍රපටයයි. ජනප්‍රිය මෙන්ම නව පරපුරේ…