ලොව පුරාම කොරෝනා මරණ 11,417 වාර්තා වෙද්දී ගතවූ පැය 24 තුල පමණක් ඉතාලිය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 627ක්.
මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
අද(20) පස්වරු 6.00 සිට 23 වැනි සඳුදා පෙරවරු 6.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය…
ලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්.…
අද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද(18) සවස 4.30 සිට නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය…
ලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට…
වහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන…
මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන…
මේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.