අද මම ඔයාලට කියන්න යන topics තුනක් තියනවා. එක Period Poverty....දෙක Eco-friendly periods. තුන්වෙනි topic එක නම් චුට්ටක් සැර ද…
මේ Thinx කියන්නේ reusable period panty එකක්. මේ වගේ products ලංකාවේ අපිට නම් ටිකක් හුරු නැහැ වගේ නේද?