සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.
ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක...
ගොනු පසු පස අතහැර නොයනා රිය සක මෙන් අප පසු පස අත නොහැර බොහෝ විට එන්නේ දුක්-දොම්නස්මය. දුක් කරදරවලට සාප…
යම් පොදු කාන්තාවක් රූප සම්පත්තියෙන් පරිපූර්ණව, උසස් ගුණාංගයන්ගෙන් සහ ධනාත්මක ආකල්පයන්ගෙන් සපිරිව, ඉහත කලාවන් ප්‍රගුණ කළ ඇත්තියක් වේ නම් ඇය…
In our lifetime, we confront with so many glamorous yet milestone moments. One would agree that from all the joyous…
සරල අර්ථ දැක්වීමක් කළොත් tampon කියන්නේ ඔසප් සමයේ භාවිත වන යෝනි මාර්ගය තුලට ඇතුලත් කරන කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක්.
කාම සුත්‍රය රචනා වෙන්නේ මූලිකවම ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපතක් ලෙසම විඳින හැටි උගන්වන්නට. ලිංගික ජීවිතය ගැන අත්පොතක්(Sex Manual) ලෙස මෙය හඳුන්වන්නට…
ජීවිතය පුරාවටම සතුටින් සිටින්නට හැකි නම්…ඊටත් වඩා වාසනාවක් ඇත් ද? නමුත් අපි පතන සතුටට වඩා අපට හැමවිටම ලංවන්නේ දුක්-කරදර. ඒ…