මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු…
අද මේ දක්වන්නේ ඒ වගේ නවතම විලාසිතාවල bodysuit කීපයක් සහ ඒවා මිලදී ගැනීමට අදාල සබැඳින්(link)
Formal සහ Casual wear යන දෙයාකාරයෙන්ම යොදා ගත හැකි bodysuit අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැල්ලේ විලාසිතාවක්.
Grey hair trend එක පිරිමින්ට පමණක් නොවේ. කොණ්ඩේ grey නැතිනම් වයස්ගත සුදු-කළු පාටට හරවන එක කාන්තා පාර්ශවය අතරෙත් පැතිරෙන්න අරන්.…
One Piece Swimsuit ඇඳුමක් තෝරාගැනීමේදී මූලික වශයෙන් අවධානය යොමුකළ යුතු කොටස් හතරක් තිබේ.
Double high slit prom dress අද වනවිට බටහිර විලාසිතා රැල්ලේ ජනප්‍රිය සිනමා තරුකාවන්, සුප්‍රසිද්ධ ගායිකාවන් විශේෂ උත්සව අවස්ථා වලදී යොදාගන්න…
1946 ජූලි 05 වන දින විලාසිතා ලෝකයේ විශේෂ දිනයක් වුණා. ඒ අද ඔබ අප අතර ජනප්‍රිය "බිකිණි" නම් පිහිනුම් ඇඳුම්…
Kimono නමින් කිම් කාර්ඩශියන් හඳුන්වා දුන්නේ කාන්තා යට ඇඳුම් නැතිනම් ශරීරය හැඩය මතුකරන (Shapewear) ඇඳුම් පෙළක්. නමුත් කිමෝනෝ ජපනයේ ජාතික…