kamasutra Archives - Women's Magazine | 100% Feminine | Zest Girls

Category: #kamasutra

සූ සැට කාම කලාවන්(Chathusashti Kalas – 64 Arts of Kamasutra)

August 31, 2020

සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.

read-more

සැබෑ ගණිකාව කවුද?

August 10, 2020

මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ…

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 20 කොටස

July 23, 2020

රමණයේ දී ස්ත්‍රියට පුරුෂ භූමිකාව වෙත ප්‍රවේශ වීම දෙයාකාරයකින් සිදු කළ හැකිය.

read-more

ලෞකික ජීවිතයේ පරමානන්දයට පෙරදිග ලෝකයේ දායාදය – Podcast 01

June 23, 2020

අපි මෑත කාලීනව හදාගත්තු රාමුව, ලෝකය බලන්න දාන මේ ඊනියා සංස්කෘතික කණ්නාඩිය නිසා. ඒ වුණත් මේ මාතෘකාව ගැන කතා කරන්න, වැඩිපුර දැනගන්න ඔයාල වැඩි පිරිසක්…

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 19 කොටස

June 19, 2020

කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා…

read-more

18+ ආදරය, ලිංගිකත්වය සහ විවාහ ජීවිතය(Podcast 2)

May 18, 2020

සාර්ථක විවාහ ජීවිතයකට ආදරය සහ ලිංගිකත්වය වැදගත් වන අයුරු...අලුත්ම Audio podcast series එකක පළමු වන කොටස

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 18 කොටස

February 25, 2020

උපායදක්ෂ, ආකර්ෂණීය ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ වීමට නම් රති ක්‍රීඩාවේ මේ එක් එක් ඉරියව්(sex positions) ප්‍රගුණ කිරීම ජීවිතයට වැඩක් මිස අවැඩක් වන්නක් නම් නොවේ. එවිට…

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 17 කොටස

February 20, 2020

මහා පඬි වාත්ස්‍යනයන් විසින් රචිත පෙරදිග ලිංගික අධ්‍යාපනයේ අත්පොත සේ සැලකෙන කාමසුත්‍රයේ ලිංගික ඉරියව් පිලිබඳ දැක්වෙන ලිපි පෙළේ තෙවැන්නයි.

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 16 කොටස

January 11, 2020

පසුගිය ලිපියේ දක්වා තුබුණේ භබ්‍රව්‍ය විසින් සඳහන් කර ඇති රති ක්‍රීඩාවේ ඉරියව්(sex positions) පිලිබඳවය. නමුත් ස්වර්ණනාභ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි.

read-more

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 15 කොටස

December 17, 2019

සමාන සංයෝජනයන්හි(equal congress) ස්ත්‍රී-පුරුෂ රමණයන්හි දී දෙදෙනාටම ස්වාභාවික ඉරියව්වලින්ම වැතිර සිටීම සෑහේ.

read-more
Starts at $1.99 Weekend Special Price promotion
300x250 Lily Cup 1
STYLE YOUR ACTIVEWEAR WITH US promotion
Solid and Striped