කොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD - ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව්…
ශ්‍රී ලංකාව තුල සිදු වූ එකොලොස් වැනි කොරෝනා මරණය අද දිනයේ වාර්තා වුණා.
Menstrual Hygiene Day(MH Day) – ඔසප් සනීපාරක්ෂක දිනය සෑම වසරකම මැයි 28වන දිනට යෙදී තිබෙනවා.
සාර්ථක විවාහ ජීවිතයකට ආදරය සහ ලිංගිකත්වය වැදගත් වන අයුරු...අලුත්ම Audio podcast series එකක පළමු වන කොටස
කොරෝනා දැන් අවුරුද්දෙන් බාගයක් තිස්සේ අපේ ජීවිතවල හොල්මන් කරන ලොකුම භය වෙලා. අපේ ජීවිතවල අකැමතිම වචනය වෙලා. කොරෝනාවට බැන බැන…
මේ මුල්ම COVID-19 රෝගියා නැතිනම් "Patient Zero" සොයා ගිය ගමනේදී ප්‍රංශයේ නැවතුම විස්මය දනවන්නක් වුණා.
බොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු,…
බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව…