සහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී.
Forbes සඟරාව සඳහන් කරන පරිදි 2019 වසරේ ස්ව ශක්තියෙන් නැගී සිටි ලොව ප්‍රමුඛතම බිලියනපතිනියන් 07 දෙනා
Arunachalam Muruganantham සැබෑ Pad Man සමග කතා බහක් - ශ්‍රී ලාංකික ජන මාධ්‍යයක පළවන පළමු සහ එකම සම්මුඛ සාකච්ඡාව
සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන්…
කාම ශාස්ත්රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක්…
බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින්…
Watch Listen: THERE’S MORE… If you want to become a better lover, to learn how to deeply connect with your…
සිය මවගේ මරණ මංචකයේ වැළපෙමින් ඇගේ සිහින සැබෑ කර පෙන්වීමට අපොහොසත් ව සිටි තරුණයෙක් අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වටිනාකමක්…
ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ