කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.
ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට "නැහැ", "බෑ", "එපා" කියන්නට දෙවරක් සිතන්නට එපා.
ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
එකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ එකතුව වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින්…
කර්නල් හාර්ලන්ඩ් ඩේවිඩ් සැන්ඩර්ස්…නම ඇසූ පමණින් කවුරුන්දැයි හඳුනාගන්නට අපහසු වන්නට පුළුවන්. මේ අද අපේ කතාවේ නායකයා. නමින් තරමක් නුහුරු වුවත්…
ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
පුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට…
දිනක් පුවත් පත් වාර්තා කරුවෙකු තෝමස් අල්වා එඩිසන්ගෙන් ඇසුවේ.."අසාර්ථක උත්සාහයන් 1000ක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබ අධෛර්යමත් වුණා ද?" එඩිසන්…