කොරෝනා නොහොත් COVID-19 කරලියට විත් වසරකට ආසන්න වෙලා. මේ මොහොත වන විට ලෝකය පුරා වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන…
අද(05) දිනට මෙරටින් වාර්තා වුණු COVID-19 ආසාදිත මරණ ගණන 05ක්. මේ දිනයක් තුල වාර්තා වුණු වැඩිම මරණ ගණන වනවා. මේ…
ගතවූ පැය 24 තුල හඳුනාගත් නව ආසාදිතයින් 443ත් සමග මෙරට වාර්තා වන මුළු COVID-19 ආසාදිතයින් ගණන 12,187 දක්වා ඉහල ගොස්…
අද දිනයේ වාර්තා වුණු මරණ දෙකත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගියා.
අපි එක්ක, ලෝකය එක්ක බෙදාගන්න, ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප…
ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මෙරට 17 වැනි කොරෝනා ආසාදිත මරණය මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින්…
කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා…
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධයන ඇඳිරිනීතිය පනවා…