COVID-19 මිලියනය පනී
ඊයේ(අප්‍රේල් 02) දිනය අවසන් වන විට ලොව පුරා රටවල් 204ක සහ මගී නෞකා 2ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා ගියා.
read-moreඊයේ(අප්‍රේල් 02) දිනය අවසන් වන විට ලොව පුරා රටවල් 204ක සහ මගී නෞකා 2ක් ඇතුලත කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා ගියා.
read-moreකොරෝනා වයිරස ආසාදනයෙන් ගැලවීම සඳහා ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලය පහත උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇත.
read-moreඅද අප්‍රේල් 01දින වන විට ලොව පුරා රටවල් 202ක කොරෝනා මරණ ප්‍රමාණය හතලිස්දහස ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 42,328ක්.
read-moreඅද(30) වන විට ලොව පුරා රටවල් 199කින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 722,664ක්. කොරෝනා මරණ ගණන 33,983ක් දක්වා ඉහල ගිහින්.
read-moreරතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය කොරෝනා රෝගය වැළඳී මිය ගිය පළමු රාජකීයයා ලෙස හඳුන්වන්නට පුළුවන්.
read-moreආසාදිතයින් 113ක්…මරණ 1ක්…මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ තත්ත්වය. ඉදිරි සති දෙකක කාලය අපේ රටට ඉතාමත් තීරණාත්මක වන්නේ දිනෙන් දින වැඩිවන කොරෝනා…
read-moreශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
read-moreආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
read-moreබ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ…
read-moreශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
read-more