ඇඳිරි නීතිය ඉවත් කළ විට මේ ගැනත් හිතන්න
ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
read-moreඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.
read-moreඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු…
read-moreකොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇඳිරි නීතිය අද(23) අලුයම 6.00ට තාවකාලිකව ඉවත් කළා. එය නැවත අද දහවල්…
read-moreමේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට ජීවිත 5,476 කොරෝනා මාරයාට බිලි…
read-moreඅද දවස(21) වන විට කොරෝනා මාරයා බිලිගත් ජීවිත ගණන දොළොස් දහස ඉක්මවා ගියා. මේ ලිපිය සකස් කරන මොහොත විට ඒ ගණන 12,948ක්. වාර්තා වුණු මුළු…
read-moreලොව පුරාම කොරෝනා මරණ 11,417 වාර්තා වෙද්දී ගතවූ පැය 24 තුල පමණක් ඉතාලිය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 627ක්.
read-moreමෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
read-moreඅද(20) පස්වරු 6.00 සිට 23 වැනි සඳුදා පෙරවරු 6.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය කර තිබෙනවා.
read-moreලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්. අද දිනය වන විට ඉතාලිය…
read-moreඅද(18) වනවිට ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
read-more