Piercing වර්ග වලින් ජනප්‍රිය මෙන්ම බහුලම වර්ගය ලෙස Ear Piercing හඳුන්වන්න පුළුවන්. ඈත අතීතයේ පටන් ලෝකයේ බොහෝ ජන කොටස් අතර…
Elayne Angel කියන්නේ ලෝකයේම සිටින piercing artist ලා අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක්. ඇගේ ශරීරය පවා සකසා තිබෙන අපූරු ආකාරය නිසාම…
වැම්පයර් යන වචනය එක්ක අපට එක්වරම මතකයට නැගෙන්න බ්‍රෑම් ස්ට්‍රොකර්ගේ "Drakula" නැතිනම් අපේ ලේඛකයෙකු වුණු ඩීමන් ආනන්දයන්ගේ පොත්වල සඳහන් වුණු…
Navel Piercing නැතිනම් Belly Piercing කියන්නේඅද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. ඉතින් ඔයාලත් belly piercing කරන්න හිතාගෙන ඉන්නවනම් මේ උපදෙස්…
මොකක්ද මේ septum piercing කියන්නේ?? නාස් පුඩු අතර මැද සිදුකරන piercing වර්ගයක් ලෙස මෙය හැඳින්වෙනවා. ඈත අතීතයේ පටන් විවිධ සංස්කෘතීන්…