වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 14 කොටස
රමණයේ දී රාගික හැඟුම් වලින් පිබිදුණු ස්ත්‍රී-පුරුෂයින් අතර සිප ගැනීම් සේම සපා කෑම්, දත් පහර තැබීම් ද දකින්නට ලැබෙන්නකි. සංසර්ගය තරමක ප්‍රේමනීය පීඩාවන්වලින් ද සම්පූර්ණ…
read-moreරමණයේ දී රාගික හැඟුම් වලින් පිබිදුණු ස්ත්‍රී-පුරුෂයින් අතර සිප ගැනීම් සේම සපා කෑම්, දත් පහර තැබීම් ද දකින්නට ලැබෙන්නකි. සංසර්ගය තරමක ප්‍රේමනීය පීඩාවන්වලින් ද සම්පූර්ණ…
read-moreප්‍රේමයෙන් මුසපත් වුණු විටෙක, රමණයකදී සිරුරු පුබුදා රාගික හැඟීම් තීව්‍ර ව එන විටෙක සීරීම්, කොනිති ගැසීම්, නිය සලකුණු තැබීම් සුලබව දකින්නට ලැබෙන්නක්.
read-moreසහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී.
read-moreකාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක් අවශ්‍ය නොවේ. යා යුතු මගෙහි…
read-moreමානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
read-moreඑකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ එකතුව වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින් එකිනෙකාට ප්‍රේම කරනු ඇති
read-moreපුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට බෙදේ.
read-moreචතුර් වේදය ද(ඍග්, යජූර්, සාම, අථර්වන්) ඇතුළු ශුද්ධ පොත පතේ සඳහන් නීති රීතිවලට අනුව නිසි වයස එළඹුණු පුරුෂයෙකු සිවු කුලයෙන්(බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ක්ශුද්‍ර) තමාගේ…
read-moreඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද සමග මිනිසෙකු ගෘහාධිපතියෙකු ලෙස පුරවැසි…
read-moreලිංගික එකතුවකට මුල පිරීමේදී සම්මත සැලසුම් කියා නොමැති වුවත් අනුරාගික එකතුවක් දෙදෙනාගේම තෘප්තිමත් බවින් යුතු වීමට කුමන සැලසුමක් යටතේ වුවත් අන්තර්ගත වීම වැදගත් යැයි සිතෙන…
read-more