මහා පඬි වාත්ස්‍යනයන් විසින් රචිත පෙරදිග ලිංගික අධ්‍යාපනයේ අත්පොත සේ සැලකෙන කාමසුත්‍රයේ ලිංගික ඉරියව් පිලිබඳ දැක්වෙන ලිපි පෙළේ තෙවැන්නයි.
පසුගිය ලිපියේ දක්වා තුබුණේ භබ්‍රව්‍ය විසින් සඳහන් කර ඇති රති ක්‍රීඩාවේ ඉරියව්(sex positions) පිලිබඳවය. නමුත් ස්වර්ණනාභ මේ පිළිබඳව මෙසේ සඳහන්…
සමාන සංයෝජනයන්හි(equal congress) ස්ත්‍රී-පුරුෂ රමණයන්හි දී දෙදෙනාටම ස්වාභාවික ඉරියව්වලින්ම වැතිර සිටීම සෑහේ.