yazemeenahrossi

Yazemeenah Rossi – වයස හුදෙක් ඉලක්කමක් පමණක් නොවේ ද?

Yazemeenah Rossi ප්‍රංශ ජාතික මෝස්‌තර නිරූපිකාවක්. ඇයගේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 63 වුවත් අදටත් යොවුන් වියේ සරාගිනියක්ගේ මෙන් පෙනුමක් තිබීමයි.

5 years ago