අපි කවුරුත් අහල තියෙන දෙයක්, ඇලඩින්ගේ පුදුම පහන. ඒ වගේ පහනක් අපි ලගත් තිබුනනාණන් කියල මටනම් හිතිලා තියෙනවා, ඔබටත් හිතිලා ඇති.
අපි කවුරුත් අහල තියෙන දෙයක්, ඇලඩින්ගේ පුදුම පහන. ඒ වගේ පහනක් අපි ලගත් තිබුනනාණන් කියල මටනම් හිතිලා තියෙනවා, ඔබටත් හිතිලා ඇති.
මේ ගැන වැඩිපුර මන් හිතුවා.. ඇලඩින්ගේ පුදුම පහන් තිබුන වගේ ජීවිතේ වෙනස් කරගත්ත මිනිස්සු ගැන හෙව්වා, කියෙව්වා.ඈත අතීතයේ ඉදන්ම එන ගොඩක් කතා තිබුනා, මුලදී මටත් හිතුනේ මේක බොරුවක් එහෙම හිතුනු හැමදේම ලගාකර ගන්න එක බොරුවක් කියලා.
අපි හිතනවා මේක තමයි අපිට උරුම ජීවිතේ කියල. එත් එහෙම නොහිත තමන්ට උවමනා ජීවිතය සොයාගෙන ගිය මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. බිල් ගේට්ස් ඒ වගේ පුද්ගලයෙක් මන් ඉහත කියපු දේ ඔහු කියල තියෙනවා ඔබ දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොවෙයි හැබැයි ඔබ දුප්පත්ව මිය යාම ඔබේ වරදක්”.
මේ කතාව මන් පොඩි කලේ ඉදලම අහල තිබුනට එහෙම දුප්පත් නොවී මියන්න කරන්න ඕනි දේ ගැන මන් දැනගෙන හිටියේ නැහැ. එහෙම නැත්තන් මෙහෙම කිව්වොත් ඒක අපිට පාසලේදී ඉගැන්නුවේ නැහැ. මට එක ඒ තරම් හොයන්න උවමනාවක් තිබුනෙත් නැහැ. මොකද මන් හිතුවේ ඉගෙන ගෙන රස්සාවක් කලානම් එක ඇති කියල. ඒත් ඒක එහෙම නෙමෙඉ කියල අද වෙනකොට මට දැනිල ඉවරයි. සමහරවිට ඔබටත් එහෙම දැනෙනවා ඇති. ඒත් මේක මගේ ලැබීම කියල අපි හිතනවා.
මන් දන්න කාලේ ඉදල අපි දියුණු වෙමින් පවතින රටක්. ඒත් අපිට වඩා බොහොම මෑත කාලීන ඉතිහාසයක් තියෙන ගොඩාක් රටවල් දියුණු වෙලා. එහෙම උනේ කොහොමද? අපිට බැරි එයාලට පුළුවන් වුනේ ඇලඩින්ගේ පුදුම පහන එයාල ලග තිබුනු නිසාද ?
ඔව්…. එහෙම වෙන්නත් පුළුවන්.
අපිට බැරිද ඒ පහන පොඩ්ඩක් ඉල්ලගන්න. මන් මෙහෙම කියන්නම් අපි ලග තියෙනවා ඔය කියන පහන එත් අපි දන්නේ නැහැ හරියටම කොහොමද ඕක පාවිච්චි කරන්නේ කියල. අන්න ඒ දේ තමයි මට කියන්න උවමනා. අපි කැමති දේ අපි ලගට ලබා ගැනීමට අපි කියන්නේ ආකර්ෂණය කියල. ඔබ පිලිගන්නව ඇති එහෙම ආකර්ශන තිබෙන බව. ඔබටත් එහම අකරෂණ දැනිල ඇති. ඒත් ,”අපි හිතල දේවල් ආකර්ෂණය කරගන්නෑ” , ඔබ එහෙම කියයි. ඔව්.. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. අපි හිතල ආකර්ෂණය කර නොගන්න දේවල් සමහරුන් හිතල ආකර්ශනය කරගන්නවා. එහෙම ආකර්ශනය කරගන්න පිරිස ඉන්නේ 3% වගේ.
අපි ජීවත් වෙන මේ විශ්වය තුල ඒ ආකර්ෂණය පවතිනවා. එකට අපි කියනවා විශ්ව ශක්තිය කියල. අන්න විශ්ව ශක්තිය තුලින් තමයි අතීතයේ මහා රහතුන් ඉර්දිය පෑවේ. එතකොට එහෙම කරන්න ආකර්ශනයක් ලබා ගන්න එතුමන්ලා කලේ මොකද්ද ? සරලවම ඔබ මා දන්නා තරමින් මනස දියුණු කිරීම.
අපිට බැරිද සිත දියුණු කරන්න අපිට බැරිද අපේ මනස දියුණු කරන්න.
ඇලඩින්ගේ පහන තමයි මන් කියන මේ මනස. එතකොට සියලු දේ ලබාදෙන බූතය තමයි මේ විශ්වය.
අහල තියෙනවද ඔබ සිතන දේ තමයි ඔබ නිර්මාණය කරන්නේ. එතකොට ඔබේ සිතුවිලි කියන්නේ දේවල්. මෙන්න මේ සබැදියාව තේරුම් ගන්න ඔබට හැකියාවක් තියෙනවනම් ඔබට පුළුවන් ඔබ සිතන ඕනිම දෙයක් ඔඑ ග්‍රහණයට ගන්න.
ඒ ගැන පොඩි ඉගි කිහපයක් තමයි මන් ඔබට මේ තුලින් ලබාදෙන්න උත්සහ කරන්නේ.
එහෙනම් තවත් කොටසකින් හමුවෙමු.
| @නිසංසලා
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…