Thigh Gap අද වන විට සැම සුන්දර යුවතියකගේම ආසාවක්. පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නක්. ඒ කුමක්ද? ඔබ පාද එක ළඟ තබා සිටගෙන සිටින විට ඔබේ කලවා ඉහල ප්‍රදේශයේ දකින්නට ලැබෙන ඉඩකඩ මේ නමින් හදුන්වනවා.
ලස්සන සරාගී කාන්තා සිරුරක ගති ලක්ෂණ මොනවද? එය කාලයෙන් කාලයට වෙනස් වන්නක්. එක කලකදී පිරුණු ශරීරයක් ඇති කාන්තාවන් වඩා ආකර්ශනීය ලෙස සැලකු අතර තවත් කාලයක එම තැන සිහින් සිරුරක් හිමි කාන්තාවන්ට හිමි වුණා. පිරුණු විශාල පියයුරු, මහත්ව වැඩුණු වටොර, පුළුල් නිතඹ ආදී ලෙස කාන්තා සිරුරේ ආකර්ශනීය තැන් කලින් කලට සැලකුණා.
අවධානයට ලක් වුණා. Thigh Gap අද වන විට සැම සුන්දර යුවතියකගේම ආසාවක්. පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නක්.
ඒ කුමක්ද? ඔබ පාද එක ළඟ තබා සිටගෙන සිටින විට ඔබේ කලවා ඉහල ප්‍රදේශයේ දකින්නට ලැබෙන ඉඩකඩ මේ නමින් හදුන්වනවා. ව්‍යායාමවල යෙදීම, ආහාර පාලනය මගින් කලවා ප්‍රදේශයන්හි අනවශ්‍ය ලෙස තැන්පත්වන මේදය දහනය මගින් මේ ආකර්ශනීය ශරීර ලක්ෂණය ලබා ගැනීමට හැකියි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…