මේ Thinx කියන්නේ reusable period panty එකක්. මේ වගේ products ලංකාවේ අපිට නම් ටිකක් හුරු නැහැ වගේ නේද?
Periods අපිට විතරක් experience තියන ටිකක් විශේෂ දවස් කීපයක් නේද?
ලංකාවේ ගෑනු අපිට නම් ඉතින් මේකට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන එකම solution එක sanitary pads නේ?
TV adsවල කියන තරම් සැප පහසුවක් ඇත්තටම නැහැනේ. තියන අපහසුව දන්නේ ගෑනු අපි විතරනේ. කියන තරම් නිදහසක් නැහැ නේද? මේ අපහසු දවස් කීපය FREE එකේ ගෙවන්න හොඳම, අලුත්ම SOLUTION එකක් අද මම ඔයාලට අරගෙන ආවා.
මේ Thinx කියන්නේ reusable period panty එකක්. මේ වගේ products ලංකාවේ අපිට නම් ටිකක් හුරු නැහැ වගේ නේද? ඒත් මම මේ කියන කතාව හොඳින් අහලා හිතලා බලන්න අපි නොදැනුවත්වම කරන ලොකු වැරද්දක් ගැන. ලංකාවේ අපි ගොඩක් වෙලාවට ආර්තව නිෂ්පාදන විදියට පාවිච්චි කරන්නේ sanitory pads. එහෙමත් නැත්නම් tampon. මේ දෙවර්ගයම disposable period products දෙකක්. එක මාසික ඔසප් වීමකදී හැම ගැහැණු කෙනෙක්ම මේ pads, නැත්නම් tampon කීපයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉවත දානවා. ඒත් මේ ඉවත දාන දේවල් දිරාපත් වෙලා නැවත පරිසරයට එකතුවෙන්න යන කාලය අපි හිතනවාට වඩා ගොඩක් ලොකු එකක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…