තුරුණු විය සැමදා පවතින්නක් නොවේ. තුරුණු වියේ ජීවිතයේ ලබන සතුට සැමදා අපූරු මතක සටහන් වෙනු ඇති.සුන්දර තරුණියක් කතක් ලෙස ඔබ මේ ගත කරන වසන්තයේ ඔබේ ලිංගික ජීවිතයද ඉතා වැදගත් තැනක් හිමිවන දෙයක්.
තුරුණු විය සැමදා පවතින්නක් නොවේ. තුරුණු වියේ ජීවිතයේ ලබන සතුට සැමදා අපූරු මතක සටහන් වෙනු ඇති.සුන්දර තරුණියක් කතක් ලෙස ඔබ මේ ගත කරන වසන්තයේ ඔබේ ලිංගික ජීවිතයද ඉතා වැදගත් තැනක් හිමිවන දෙයක්. අපේ අද උත්සාහය ඔබට ඒ සඳහා වැදගත් වන දෙයක් පිලිබඳ කතාබහ කිරීමයි. සාර්ථක තෘප්තිමත් සංසර්ග ක්‍රියාවලියක් තුල ඔබ විවිධ ක්‍රියාවන්හි නිරත වෙනවා ඇති. මුඛ සංසර්ගයද ඒ අතර ජනප්‍රිය මෙන්ම බහුල දෙයක්. එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ප්‍රිය කරන දෙයක්. ඔබ ඔබගේ සහකරුගේ ශිෂ්ණය ඇසුරේ පවත්වන සම්බන්දතාවය මෙන්ම දෙයක් ඔහු ඔබගේ යෝනිය(vagina) ඇසුරේද පවත්වනු ඇති. අපි අද ඔබට කියන්නට උත්සහ ගන්නේ ඔබගේ සහකරුවන් ඔබ වෙත ඇද බැඳ තබා ගන්න අයුරින් ආකර්ශනීය අයුරින් යෝනිය පවත්වාගැනීමට උපදෙස් කීපයක්. යෝනියකින් වහනය වන ගන්ධය ප්‍රසන්න අයුරින් තබා ගැනීමටත් ඔබගේ යෝනි ශ්‍රාවය ප්‍රිය ජනක බවකින් පවත්වා ගැනීමටත් මෙම උපදෙස් වැදගත් වේවි.

01) යෝනි ප්‍රදේශය මනා ලෙස පිරිසිඳු කරන්න. තෙත හොදින් ඉවත් කරන්න.
02) අනවශ්‍ය ආලේපන වර්ග, සුවඳ විලවුන් භාවිත නොකරන්න. එය අනවශ්‍ය බැක්ටීරියා වර්ග වර්ධනය වී දුර්ගන්ධයක් ඇති වීමට හේතු වෙනවා.
03) පිරිසිඳු යට හැමවිටම ඇඳුම් භාවිත කරන්න. පය ගණනාවක් එකම යට ඇඳුම භාවිත් කරන්න එපා. දිගු වෙලාවක් භාවිත වන යට ඇඳුම් කපු වලින් නිමවී තිබීම වඩා සුදුසු වෙනවා.
04) යෝනි ප්‍රදේශය ආශ්‍රිත රෝම ඉවත්කර තිබීමෙන් අනවශ්‍ය බැක්ටීරියා වර්ධනය පාලනය වෙනවා.
05) බොහෝ සක්‍රිය සංසර්ගයන්හිදී ඔබ සහකරුගේ ශුක්‍රාණු මුඛ මාර්ගයෙන් ශරීරයට එක් කරගන්නවා සේම ඔබේ සහකරුද ඔබේ යෝනි ශ්‍රාවයට ප්‍රිය කරනවා.මෙය ඉතාම සාමාන්‍ය ක්‍රියාවලියක්. මේ නිසා
යෝනි ශ්‍රාවය රසය මෙන්ම සුවඳ ප්‍රසන්න අයුරින් පවත්වා ගැනීම වැදගත්. මේ සඳහා බොහෝ විට ඔබේ ආහාර රටාව බලපානවා. වැඩිපුර ජලය පානය මෙන්ම අලුත් කොළ පැහැ පලතුරු, සල්දිරි, රතු මිදී, බෙරී වර්ග, පැණි කොමඩු මෙන්ම විශේෂයෙන්ම අන්නාසි වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබේ යෝනි ශ්‍රාවයේ ගුණාත්මක බව ඉහල නැංවෙනවා.
*** (සැ.යු. : මෙම ලිපි එළිපිට කතා නොකරන එහෙත් ඔබගේ දිවියට සමහර අවස්ථාවල ඉහල බලපෑමක් කරන යම් කරුණු සම්බන්දයෙන් දැනුවත් භාවයක් ලබා දීමේ සද් අරමුණින් යුතුව පලකරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.)
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…