කොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD - ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ Face mask එක.
කොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD – ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ Face mask එක. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න ඇඳිරි නීතිය ලිහිල් කළත් කොරෝනා අවදානම සම්පූර්ණයෙන් පහවෙලා නැහැ. තව වසරක් දෙකක් නැතිනම් ඊටත් වැඩි කාලයක් මේ සමග ජීවත් වෙන්න අපට සිදු වේවි. හොඳම දේ අපේ ආරක්ෂාව ගැන අපිම වග බලා ගන්න එක. ආකල්ප අතින් දියුණු සමාජයක නම් මේ වෙනුවෙන් අමුතුවෙන් නීති පනවන්න අවශ්‍ය නැහැ. මේ ඔබේ නොසැලකිලිමත්කම් ගැන පුංචි මතක් කිරීමක්.
Cover photo: Designed by Freepik
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…