ඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු කලේ නම්,සිය නිවසේ දීම ස්වයං නිරෝධායනය සඳහා පහත පියවර අනුගමනය කරන්න.
ඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු කලේ නම්,සිය නිවසේ දීම ස්වයං නිරෝධායනය සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1.හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න
2. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න
3.හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.
4. නිවසට ආගන්තුකයන් පැමිණීම හැකිතාක් අවම කරන්න.
5. නිරෝධායනය වන පුද්ගලයා මෙන්ම අනෙකුත් නිවසියන්ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.
6. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.
7. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.
9. නිරෝධායනය වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.
8. දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් ශරීර උෂ්ණත්වය මැන බලා ගන්න. ඕනෑම අවස්ථාවක දී උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ වේදනාව ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.
ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…