100% Feminine

2020ට සුබ පැතුම්…

2020 උදා වූ නව වසර අපේ පාඨක පිරිසටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

2020 උදා වූ නව වසර අපේ පාඨක පිරිසටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. වෙනස් නොවන එකම දේත් වෙනස් වීම කියා කියන්නා වගේ අලුත් වසරට අලුත් වෙනසකින් ඔබ මුණ ගැසෙන්නට අපි තීරණය කළා. අද හෙටම ඒ අලුත් වෙනස අරගෙන අපේ සඟරාවෙන් ඔබ මුණ ගැහෙන්න මමත්, අපේ Zest Girls Sri Lanka කණ්ඩායමත් පුල පුලා බලා සිටිනවා. මේ මොහොතේ පවා ලහි ලහියේ අපේ මේ සූදානම ඔබේ දැනුමට අලුත්, හරවත් යමක් එකත් කරන්නට. විඳින්නට අවැසි ජීවිතේ සුන්දර ලෙසම විඳින්නට දෙයක් එකතු කරන්නට. ඒ වෙනුවෙන් සැකසු අලුත් විශේෂාංග රැසක් 2020දී ඔබට අපෙන් තිලිණ කරන්නට මේ සුදානම. විශේෂයෙන් ම අද හෙට එළි දකින අපේ වීඩියෝ ලිපි පෙළ ඔබට නවමු, වෙනස් අත්දැකීමක් වේවි කියා අප සිතනවා. ඉතින් Zest Girls සමග මේ සුන්දර සුසංයෝගය තවත් ජීවිතයට ලංකරගෙන සාරවත්, හරවත් සුන්දර අනාගතයකට පිය නගන්නට ආරාධනා…

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago