අද අපි ඔබට මේ කියන්න යන පානය නිවසේදීම පහසුවෙන් පිළියෙළ කළ හැකි එකක්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රතියේ උපරිම ඵල ලබන්නට පානය කළ හැකි එකක්. ඉතින් මේ ආයුර්වේද ව්‍යාග්‍රා පානය සකසන ආකාරය බලමු.
බටහිර රටවල නම් ලිංගික ශක්තිය වර්ධනය කරන ඖෂධ වර්ග බොහොමයක් නිෂ්පාදනය කරනවා. එම ඖෂධ වර්ග නීත්‍යානුකුලව ම ඉතා ඉහල මිල ගණන් යටතේ අලෙවි කරනවා.ව්‍යාග්‍රා(Viagra) නැතිනම් Sildenafil හඳුන්වන්නේ ඉන් එකක් පමණයි. ලිංගික බෙලහීනතාවය සඳහා පුරුෂ පාර්ශවයට භාවිත කරන්න පුළුවන්. කාන්තාවන් සඳහා මෙහි බලපෑම තවම නිසි පරිදි අනාවරණය කරගෙන නැහැ.
හොඳ ක්‍රියාකාරී ලිංගික ජීවිතයකට ගන්න ආහාර පාන වගේම හොඳ මානසික තත්ත්වයත් ඍජුව බලපානවා. අද අපි ආහාරයට ගාන්න වස විස සහ දෛනික ජීවිතයේ මුහුණ පාන මානසික ගැටළු නිසා ලිංගික ජීවිතයත් රෝගී වෙලා. ඒ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට නොහැකි වීමෙන් පවුල් සංස්ථාවල වගේම සම්බන්ධතාවලත් ගැටළු පැන නැගිලා. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට “කම්සැප” කියන්නේ ජීවත්වන මනුෂ්‍යයෙකු විසින් යහපත් ලෙස විඳිය යුතු පරම සැපතක්. පුරාණ ආයුර්වේද පොතපතේ වගේම වාත්ස්‍යනගේ කාමසුත්‍රයේත් කම්සැප සුන්දරව විඳිය හැකි ආකාරය දක්වා තිබෙනවා.(වාත්ස්‍යනයන්ගේ “කාමසුත්‍රයේ” අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් ළඟදීම ඔබට අපේ සඟරාව සමගින් කියවන්නට ලැබේවි)
අද අපි ඔබට මේ කියන්න යන පානය නිවසේදීම පහසුවෙන් පිළියෙළ කළ හැකි එකක්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රතියේ උපරිම ඵල ලබන්නට පානය කළ හැකි එකක්. මේ පානය අතුරු ආබාධ වලින් තොරයි. ඔබට හුරුපුරුදු ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගන්නා නිසා බයවන්නට අවශ්‍ය නැහැ. මෙය අද වන විට ජනප්‍රිය තරු පවා භාවිත කරන්නක්. විඳින්න ඕනා ජීවිතය විඳවන්නේ නැතිව ජීවිතයේ හතරවන දශකයෙන් ඔබ්බටත් හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්න මේ පානය ඔබට උදව් වේවි.ඉතින් මේ ආයුර්වේද ව්‍යාග්‍රා පානය සකසන ආකාරය බලමු.
අවශ්‍ය දෑ :
එළකිරි කෝප්ප 2ක්
ඉතාම පිරිසිඳු ගිතෙල් තේ හැඳි 2ක්
ඉඟුරු කුඩු තේ හැඳි 1ක්
හකුරු මේස හැඳි 2ක්
මී පැණි මේස හැඳි 2ක්
රට ඉඳි පේස්ට් මේස හැඳි 2ක්
ආමන්ඩ් ඇට 6ක්
චොක්ලට් කුඩු තේ හැඳි 2ක්
කෝපි කුඩු තේ හැඳි 1ක්
වතුර කෝප්ප 1ක්
සාදන ආකාරය :
01) කිරි සහ වතුර සාස්පානක දමා රත්කරගන්න.
02) උතුරන විට ලිපේ ගින්දර අඩු කර එයට හකුරු හා මී පැණි හැරෙන්නට සියලුම දෑ එකතුකර හැඳි ගාන්න.
03) මද ගින්නේ පිසින්න. හැන්දෙන් සියලුම දේ හොඳින් පොඩි කර මිශ්‍ර කරන්න.
04) විනාඩි 20කට පසුව පෙරා මී පැණි හා හකුරු එකතු කරන්න.
05) ලිංගිකව එක්වීමට විනාඩි 45කට පමණ පෙර දෙදෙනාම කෝප්පය බැගින් පානය කරන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…