ල්ලේ, සඳ කැන් වැසිලා වැනි ගී සමග ලයාන්විතව හිතට අමතන ගායකයෙකු මෙන්ම සඳකඩ පහණක කැටයම් ඔපලා, කුමරියක පා සළඹ සැලුණා, කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ, ඉසුරු දෙවිඳු උමයංගන ආදී අපූරු තනු නිර්මාණ හරහා හිත ගැස්ම සිය ස්වර සංකලන හා අනුනාද කළ ඔහු නමින් වික්ටර් රත්නායකයන්ය.
සිංහල ගී කෙත අස්වැදුමට ඔහුගේ දායකත්වය ඇති මහත්ය. තනි තරුවේ, හඳපානේ අඩ අඳුරේ, සිහිල් සුළං රැල්ලේ, සඳ කැන් වැසිලා වැනි ගී සමග ලයාන්විතව හිතට අමතන ගායකයෙකු මෙන්ම සඳකඩ පහණක කැටයම් ඔපලා, කුමරියක පා සළඹ සැලුණා, කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ, ඉසුරු දෙවිඳු උමයංගන ආදී අපූරු තනු නිර්මාණ හරහා හිත ගැස්ම සිය ස්වර සංකලන හා අනුනාද කළ ඔහු නමින් වික්ටර් රත්නායකයන්ය.
කලා කරුවන් ගතින් වියපත් වුවද සිතෙන් වියපත් වන්නේ නැත. සිතේ ඇති තරුණකම නිසාම සත්සරයන් හා ගැටෙන්නටත් කපා කොටා මට සිලිටි කොට අපූරු නිර්මාණයන් බිහිකරන්නටත් ඔවුහු මැලි නොවෙති. පසුගිය දිනෙක වික්ටර් රත්නායකයන් සිය දිවි ගමනේ 77වන මග සලකුණ පසු කළේ ඔහු හා එක්වූ සහෘද කලාකරුවන් රැසක්ද සමගිනි. මේ එහි මතක සටහන් කීපයකි. මේ අපූරු කලාකරුවාට, වියපත් නොවන ප්‍රේමවන්තයාට Zest Girls අපි එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවායි පතමු.
***මෙහි ඡායරූපවල අයිතිය මංගල ක්ෂේත්‍රයේ ඡායාරූප හා වීඩියෝකරණයේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන Dark Room Weddings වෙත සතුය. ඔවුන්ගේ නිල Facebook පිටුව වෙත පිවිසීමට : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…