Trend Spotter

World Bodypainting Festival 2019

World Bodypainting Festival නැතිනම් #wbfestival2019 ජූලි 07 සිට 13 දක්වා ඔස්ට්‍රියාවේ Klagenfurtහිදී පැවැත්වෙනවා.

සිත්තරුන් තම කලා කෘති කරන්නට යොදා ගන්නා කැන්වස විවිධාකාරීය. විටෙක එය කඩදාසියක් වන්නට පුළුවන. නැතිනම් දළ රෙදි කඩක් වන්නට පුළුවන. එසේත් නැතිනම් කළු ගලක්, තාප්පයක්, පසෙක ලූ බැරලයක් හෝ වන්නට පුළුවන. මේ වෙනස්ම කැන්වසයක්, නැතිනම් සජීවී කැන්වසයක් ඇසුරෙන් නිර්මාණය කෙරෙන කලාවකි. ඒ ශරීර සිතුවම් නැතිනම් “Bodypainting” කලාවයි. කැන්වසය මිනිස් සිරුරකි.

Credit : World of Bodypainting

සංචාරක ව්‍යාපාරයට සම්බන්දව කටයුතු කළ Alex Barendregt 1998දී ඔස්ට්‍රියාවේ Seeboden නගරයේ කලාකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සිරුරු පින්තාරු වැඩසටහනක් පැවැත්වුයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසයි. නමුත් නොසිතු මට්ටමේ පිරිසක් මෙයට සහභාගී වුනු අතර සැම කෙනකුගේම වාගේ සිත් ඇඳ බැඳ ගැනීමට මෙය සමත් වුණා. මේ නිසාවෙන්ම ලෝකය පුරා විහිදුණු සිරුරු පින්තාරු කලා ශිල්පීන්, නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගිවන වාර්ෂික උළෙලක් බවට මේ World Bodypainting Festival අද වන විට ජනප්‍රියව තිබෙනවා.ඔස්ට්‍රියාවේ Pörtschach ප්‍රදේශය මුල් කරගෙන පැවැත්වූ මෙම උළෙල 2017දී පටන් Klagenfurtහිදී උත්කර්ෂවත් අයුරින් පවත්වනවා. මෙවර එය #wbfestival2019 ලෙස ජූලි 07 සිට 13 දක්වා පැවැත්වෙනවා. රටවල් 50කට අධික ප්‍රමාණයකින් 30000කට අධික පිරිසක් සහභාගී වන මෙය යුරෝපයේ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන අංගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

Credits : wb.festivals

#wbfestival2019 හි ජයග්‍රාහකයින් නොබෝ දිනකින් ඔබට බලාගන්නට හැකි වේවි.2020 වසර අපේ ශ්‍රී ලාංකික නියෝජනයක් දැකගන්නට ලැබෙන වසරක් වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

මේ 2018 වසරේ ජයග්‍රාහකයින් කීප දෙනෙක්

Official website : Click Here / Official Facebook Page : Click Here

Photo Credit : https://bodypainting-festival.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago