Yazemeenah Rossi ප්‍රංශ ජාතික මෝස්‌තර නිරූපිකාවක්. ඇයගේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 63 වුවත් අදටත් යොවුන් වියේ සරාගිනියක්ගේ මෙන් පෙනුමක් තිබීමයි. වයස අවුරුදු 28දී නිරූපන ක්ෂේත්‍රයට පිවිසියත් ඇය එහි සාර්ථකත්වය පැමිණ ඇත්තේ වයස 40ද ඉක්ම වූ පසුවයි. මේ වනවිට විවාහ දෙකකට පසු අවුරුදු 63 වයසක පසුවන ඇය මුනුපුරු මිනිපිරියන් දෙදෙනෙකු සිටින මිත්තනියක්. නමුත් අදටත් සැමගේ සිත් අද බැඳ ගන්න සාරාගී රූ සපුවක් හිමි ඇය පවසන්නේ ඇගේ තරුණ දිදුලන පෙනුමේ රහස අලුත් කාබනික එළවලු පලතුරු ආහාරයට ගැනීමත් සමේ පිරිසිඳු ඔලිව් තෙල් ආලේප කිරීමත් බවය. වයස හුදෙක් ඉලක්කමක් පමණක් නොවේ ද?







Instagram: https://www.instagram.com/yazemeenah | Web: https://yazemeenah.com/ | Photo Credit: https://yazemeenah.com/