Yazemeenah Rossi ප්රංශ ජාතික මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 63 වුවත් අදටත් යොවුන් වියේ සරාගිනියක්ගේ මෙන් පෙනුමක් තිබීමයි.
Yazemeenah Rossi ප්රංශ ජාතික මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 63 වුවත් අදටත් යොවුන් වියේ සරාගිනියක්ගේ මෙන් පෙනුමක් තිබීමයි. වයස අවුරුදු 28දී නිරූපන ක්ෂේත්රයට පිවිසියත් ඇය එහි සාර්ථකත්වය පැමිණ ඇත්තේ වයස 40ද ඉක්ම වූ පසුවයි. මේ වනවිට විවාහ දෙකකට පසු අවුරුදු 63 වයසක පසුවන ඇය මුනුපුරු මිනිපිරියන් දෙදෙනෙකු සිටින මිත්තනියක්. නමුත් අදටත් සැමගේ සිත් අද බැඳ ගන්න සාරාගී රූ සපුවක් හිමි ඇය පවසන්නේ ඇගේ තරුණ දිදුලන පෙනුමේ රහස අලුත් කාබනික එළවලු පලතුරු ආහාරයට ගැනීමත් සමේ පිරිසිඳු ඔලිව් තෙල් ආලේප කිරීමත් බවය. වයස හුදෙක් ඉලක්කමක් පමණක් නොවේ ද?
Instagram: https://www.instagram.com/yazemeenah | Web: https://yazemeenah.com/ | Photo Credit: https://yazemeenah.com/
ජනප්රිය ගායක අතුල ශ්රී ගමගේ මහතා අභාවප්රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…