මේ තමයි හැම අවුරුද්දෙම වගේ වඩා ජනප්‍රියම ladies purfume 10 අතරේ පළවෙනි තැනට එන perfume එක. YSL Black opium.
අද මම pinklist එකෙන් ඔයාලට අරගෙන ආවා ගෑනු පිරිමි භේදයක් නැතුව අපි හැමෝම කැමති දෙයක්. සුවඳට අපි හැමෝම කැමති නේ. ඒ නිසානේ අපි perfume use කරන්නේ. කෙනෙක් පාවිච්චි කරන, ආස කරන perfume එකෙන් එයාගේ ගති ලක්ෂණ ගැන කියන්න පුළුවන් කියලා කියනවා. perfume කියන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ අපි අතර තිබ්බ ටිකක් ලොකු කාලයක් අරගෙන කතා කරන්න ඕන මාතෘකාවක්. මම අද ඔයාලට කියන්න යන්නේ මගේ perfume collection එකේ තියන මම දෙවනියට වැඩියෙන්ම කැමති perfume එක ගැන. පළවෙනි එක ගැන මම ඔයාලට වෙන දවසක කියන්නම්. මේ තමයි හැම අවුරුද්දෙම වගේ වඩා ජනප්‍රියම ladies purfume 10 අතරේ පළවෙනි තැනට එන perfume එක. YSL Black opium.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…