පසුගිය දා යුරේනි ගැන සමාජ ජාලවල කතා බහට ලක්වෙන්නේ ඇගේ instagram ගිණුමට එකතු වුණු අලුත් ඡායාරූප කීපයක් නිසාවෙන්.
කතාවට කියන්නේ කට ඇති පුතෙක්…රුව ඇති දුවෙක් ගෙදරට වාසනාවන් කියලා. ඒත් අද සමාජයේ හැටියට නම් කටයි, රුවයි දෙකම නැතිව නම් ගැහැණු ළමයෙකුට ඉහ ගහලා ඉන්න අමාරුයි. යුරේනි නොෂිකා කියන්නේ ඒ වගේ කෙනෙක්. තමුන්ගේම මහන්සියෙන් ලොකු ගමනක් ආපු කරන ඕනෑම වැඩක් හරියට කරන තරුණියක්. තමන්ගේ හිතට එකඟ ඕනෑම දෙයක් කරන, අනෙක් අයගේ ඕපාදුප විවේචන තඹේකට මායිම් නොකරන යුරේනි සැබවින් ම අපූරු චරිතයක්. ඇය ඇත්තටම අද තරුණ පරම්පරාවට පූර්වාදර්ශයක්. දිගක් පළලක් තිබෙන චරිතයක්. පසුගිය දා යුරේනි ගැන සමාජ ජාලවල කතා බහට ලක්වෙන්නේ ඇගේ instagram ගිණුමට එකතු වුණු අලුත් ඡායාරූප කීපයක් නිසාවෙන්. අද පරම්පරාවේ ප්‍රවීණයෙකු වගේම විශේෂයෙන්ම Fashion Photography ක්ෂේත්‍රයේ දෙස් විදෙස් නමක් දිනා ගත්තු අරන්ත සිරිමාන්න ගේ කාචයේ යුරේනි සටහන් වුණේ මේ විදියට.(සාමාන්‍යයෙන් කාන්තා සඟරාවක තවත් කාන්තාවකගේ සරාගී ඡායාරූප දැමීම එතරම් පලක් ඇති දෙයක් නොවුණත් මේ සටහන තැබුවේ හොඳ දෙයකට, වැඩකට ඇති දෙයකට ඇගේ මේ ඇති නිබය බව අපේ අනෙක් තරුණියන්ටත් ආදර්ශයක් විදියට)
Photo Credit: Arantha Photography
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…