Piercing වර්ග වලින් ජනප්‍රිය මෙන්ම බහුලම වර්ගය ලෙස Ear Piercing හඳුන්වන්න පුළුවන්. ඈත අතීතයේ පටන් ලෝකයේ බොහෝ ජන කොටස් අතර ස්ත්‍රී-පුරුෂ භේදයක් නැතිව මේ ear piercing දකින්න ලැබුණා. අද වන විට කනේ විවිධ කොටස් සඳහා වෙනස් වර්ග වලින් වෙනස් ආභරණ වලින් වලින් දකින්න ලැබෙනවා. අද අපි ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ නවතම ear piercing විලාසිතා කීපයක්.