Categories: Hollywood

තරු මැද බැබළුණු රිදී රැයක් – 61වන Grammy සම්මාන උළෙල 2019

ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකයින් ඇතුළු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ එකතුවක් ලෙස ගොඩ නැගුණු ඇමරිකානු ආයතනයක් වන The Recording Academy 1957 ආරම්භ කළ Grammy Awards අද වන විට සංගීත ලෝකය තුල ඉහලින්ම වැජඹෙන උළෙලක්. 61වන ග්‍රැමී සම්මාන උළෙල 2019 වසර සඳහා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හි Staples Center හිදී. ඒ පසුගිය පෙබරවාරි 11වන දිනයි.

ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකයින් ඇතුළු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ එකතුවක් ලෙස ගොඩ නැගුණු ඇමරිකානු ආයතනයක් වන The Recording Academy 1957 ආරම්භ කළ Grammy Awards අද වන විට සංගීත ලෝකය තුල ඉහලින්ම වැජඹෙන උළෙලක්. 61වන ග්‍රැමී සම්මාන උළෙල 2019 වසර සඳහා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හි Staples Center හිදී. ඒ පසුගිය පෙබරවාරි 11වන දිනයි. 15 වරක් ග්‍රැමී සම්මාන දිනා ඇති Alicia Keys මෙවර උළෙල මෙහෙයවනු ලැබුවා.

සංගීත ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවක තාරුකා රැසකට සම්මාන ප්‍රදානය වුණු මෙම උළෙලේ සම්මාන සටහන සහ තරු විලාසිතා මෙසේ සනිටුහන් වුණු වගයි.

Kylie Jenner & Travis Scott
Embed from Getty Images


Offset & Cardi B
Embed from Getty Images








Sydney Burrel, Shaggy
Embed from Getty Images

Evan Ross, Ashlee Simpson
Embed from Getty Images


Backstreet Boys
Embed from Getty Images


Hennesy Carolina
Embed from Getty Images




Alicia Keys, Swiss Beatz
Embed from Getty Images








J.Lo, Lady Gaga
Embed from Getty Images



Record of the Year : This is America(Childish Gambino)
Album of the Year : Golden Hour(Kacey Musgravee)
Best New Artist : Dua Lipa
Best Pop Solo : Joanne(Lady Gaga)
Best Pop Duo/Group : Shallow(Lady Gaga and Bradley Cooper)
Best Pop Vocal Album
: Sweetner(Ariana Grande)
Best Dance/Electronic Album : Woman Worldwide(Justice)
Best Rock Performance : Whae Bad Does Good(Chris Cornell)
Best Metal Performance : Electric Messiah(High on Fire)
Best Rock Song : Masseducation(Jack Antonoff and Annie Clak)
Best Rock Album : From the Fires(Greta Van Fleet)
Best Alternative Album : Colors(Beck)
Best R&B Performance : Best Part(H.E.R ft. Daniel Caesar)
Best R&B Song : Bood’d Up(Larrance Dopson, Joelle James, Ella Mai and Dijon McFarlane)
Best R&B Album : H.E.R.(H.E.R.)
Best Rap Performance : King’s Dead(Kendrick Lamar, Jay Rock, Future and James Blake)/Bubblin(Anderson Paak)
Best Rap Song : God’s Plan(Aubrey Graham, Daveon Jackson, Brock Korsan, Ron LaTour, Matthew Samuels & Noah Shebib)
Best Rap Album : Invasion of Privacy(Cardi B)

Source : www.grammy.com / Photo credit : www.gettyimages.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago