Menstrual Cup ඒ කියන්නේ මේ ඔසප් කෝප්පය පාවිච්චි කරන කොට වේදනාවක් දැනෙනවා ද?

මේකක් පැළඳ ගෙන සාමාන්‍ය එදිනෙදා කටයුතුවල යෙදෙන එක අපහසු ද?

හරි විදියට මේ cup එකක් යෝනි මාර්ගයට ඇතුළු කරන්නේ කොහොමද?

leak වෙන්න ඉඩක් තියනවා ද?

මේ cup එකක් පාවිච්චි කරන එකෙන් යෝනි මාර්ගයේ වෙනස්කම් වෙන්න පුලුවන්ද?

අසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ද?

ඒ ඔක්කොටම වඩා තියන ලොකුම ප්‍රශ්නය මේ වගේ එකක් virgin අයට සුදුසු ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අද pinklist එකෙන්….