Computer Game කියන්නේ තරුණ පරම්පරාවේ එක කොටසකගේ උන්මාදයක් කියලා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අද එක කොටසකගේ ආදායම් මාර්ගයත් මේ පරිගණක ක්‍රීඩා.

මම අද අරගෙන ආවේ ඒ වගේ පරිගණක ක්‍රීඩා නිසා නිර්මාණය වුණ එක්තරා fashion brand එකක්. ඒ තමයි මේ Masion Pixel(මේසන් පික්සල්). මේක කාන්තා යට ඇඳුමට පරිගණක ක්‍රීඩා සම්බන්ද වුණ අපූරු කතාවක්.

Link to buy: https://www.maisonpixel.com/