ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ විසු ක්ලියෝපැට්රා මිසරයේ අවසන් පාරාවෝ රැජිණ. අධිරාජයන්, සෙනෙවිවරුන් වසඟ කළ ඇය එකල ලොව විසු සුරූපිණියන් අතර තැන් ගත්තියක් බව නොරහසක්. අද අපි ඔබට ගෙන එන්නේ ක්ලියෝපැට්රාගේ සුරූපී බව රැක ගැනීමට ඇය අනුගමනය කළ රූපලාවන්‍ය රහස් කීපයක්.

රහස් 01 –කිරි සහ මී පැණි ස්නානය – ස්නානය කරන වතුරට අලුත් එළකිරි කෝප්ප 2ක් හා මී පැණි කෝප්ප 1/2 එකතු කිරීමෙන් සමේ සුමුදු බව ස්වාභාවිකවම වැඩිකරගන්න. එය ඔබේ සිරුරට සිත් ඇදගන්නා සුවඳක්ද ලබා දෙයි.
රහස් 02 – රෝස වතුර ටෝනර් – රෝස වතුර ඔබේ මුහුණේ සමට මෘදු හා සුමුදු බවක් ලබාදෙන ස්වාභාවික ටෝනර් විශේෂයක්. උදෑසන හා සවසට රෝස වතුර යොදාගෙන මුහුණ පිරිසිදු කිරීමෙන් ඉහල ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්.
රහස් 03 – ලුණු සහ ඔලිව් තෙල් යොදාගනිමින් සමෙහි මැරුණු මතුපිට සම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් දිදුලන නව ජීවයක් සහිත පෙනුමක් ලබා ගත හැකිය.
රහස් 04 – මී පැණි හා එඬරු තෙල් මිශ්‍ර කොට හිස කෙස්වල ආලේපයෙන් සුමුදු, දිදුලන, ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට හැකිවේ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…