මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30, Coperni Spring Summer 23 විලාසිතා දැක්මේදී දකින්න ලැබුණා. ඒ මහපු ඇඳුමක් වෙනුවට Spray කරපු ඇඳුමක්.
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30, Coperni Spring Summer 23 විලාසිතා දැක්මේදී දකින්න ලැබුණා. ඒ මහපු ඇඳුමක් වෙනුවට Spray කරපු ඇඳුමක්. Coperni විලාසිතා දැක්මේ අවසාන භාගයේ දකින්න ලැබුණු මේ සිදුවීම විලාසිතා ලෝකයේ අලුත් පිම්මක් විදියට හඳුන්වන්න පුළුවන්. සුපිරි නිරූපිකා බෙලා හදීද් වේදිකාවට පැමිණියේ යට ඇඳුමකින් පමණක් සිරුර ආවරණය කරගෙන. යුහුසුළුව පැමිණි පින්තාරු ශිල්පීන් දෙදෙනෙක් ඇගේ ශරීරයේ ඇඳුමක් පින්තාරු කරන්නට පටන් ගත්තා. ටික වෙලාවකින් දකින්න ලැබුණේ සාමාන්‍ය ඇඳුමක් වගේම පින්තාරු කරපු ඇඳුමක්.
Photo credit: https://twitter.com/saintdemie
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…