Fashion

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30, Coperni Spring Summer 23 විලාසිතා දැක්මේදී දකින්න ලැබුණා. ඒ මහපු ඇඳුමක් වෙනුවට Spray කරපු ඇඳුමක්.

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30, Coperni Spring Summer 23 විලාසිතා දැක්මේදී දකින්න ලැබුණා. ඒ මහපු ඇඳුමක් වෙනුවට Spray කරපු ඇඳුමක්. Coperni විලාසිතා දැක්මේ අවසාන භාගයේ දකින්න ලැබුණු මේ සිදුවීම විලාසිතා ලෝකයේ අලුත් පිම්මක් විදියට හඳුන්වන්න පුළුවන්. සුපිරි නිරූපිකා බෙලා හදීද් වේදිකාවට පැමිණියේ යට ඇඳුමකින් පමණක් සිරුර ආවරණය කරගෙන. යුහුසුළුව පැමිණි පින්තාරු ශිල්පීන් දෙදෙනෙක් ඇගේ ශරීරයේ ඇඳුමක් පින්තාරු කරන්නට පටන් ගත්තා. ටික වෙලාවකින් දකින්න ලැබුණේ සාමාන්‍ය ඇඳුමක් වගේම පින්තාරු කරපු ඇඳුමක්.

Photo credit: https://twitter.com/saintdemie

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago

Pixel Panties – කොම්පියුටරයෙන් යට ඇඳුමට

මම අද අරගෙන ආවේ ඒ වගේ පරිගණක ක්‍රීඩා නිසා නිර්මාණය වුණ එක්තරා fashion brand එකක්.…

2 years ago