මෙවර 2019 Billboard සම්මාන උළෙල මැයි 01 දින ලාස් වේගාස් හි MGM Garden Arenaහි පැවැත්වුණා. Kelly Clarkson මෙහි වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් මෙන්ම ප්‍රසංගයට ද දායක වුණා. Drake, Cardi B, Ella Mai, Luke Combs සහ BTS වැඩි සම්මාන ප්‍රමාණයකට හිමි කම් කිව්වා.
බටහිර සංගීත හා ප්‍රාසාංගික ලෝකය තුල ඉහලින්ම වැජබෙන නමක් ලෙස Billboard හඳුන්වන්නට පුළුවන්. වසර 124ට පෙර 1894දී William Donaldson සහ James Hennegan ආරම්භ කළ Billboard Advertising පසුකාලීනව බටහිර ගීත ලෝකයේ සඟරාවක් මෙන්ම ගීත දර්ශකයක් ලෙසද නමක් දිනාගෙන තිබෙනවා. Hot 100 සහ Billboard 200 මෙම ගීත දර්ශක. මේ නිසාම Billboard Music Awards සංගීත ලෝකයේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම සම්මාන උළෙලක් වෙලා තිබෙනවා. මෙවර 2019 Billboard සම්මාන උළෙල මැයි 01 දින ලාස් වේගාස් හි MGM Garden Arenaහි පැවැත්වුණා. Kelly Clarkson මෙහි වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් මෙන්ම ප්‍රසංගයට ද දායක වුණා. Drake, Cardi B, Ella Mai, Luke Combs සහ BTS වැඩි සම්මාන ප්‍රමාණයකට හිමි කම් කිව්වා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…