Hollywood

ඩිකැප්රියෝ ඇමසන් වනය ගිනි තබලා…!!!

අර කියමනට කියන්නා වාගේ "වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා ව‍ගේ" දෙයක් ඩිකැප්රියෝ ට සිද්ධ වෙලා.

ලියනාඩෝ ඩිකැප්රියෝට අකරතැබ්බයක්. අර කියමනට කියන්නා වාගේ “වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා ව‍ගේ” දෙයක් ඩිකැප්රියෝ ට සිද්ධ වෙලා. ඔස්කාර් සම්මාන ලාභී ප්‍රතිභා පූර්ණ නළුවෙකු වගේම පරිසරවේදියෙකු විදියටත් ලියනාඩෝ ඩිකැප්රියෝ නමක් ගොඩ නගා ගෙන තිබෙනවා. පසුගියදා මුළු ලෝකයේම අවධානයට ලක්වුණු පාරිසරික ඛේදවාචකය වුණේ ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තර පද්ධතිය වන ඇමසෝනියාවේ නැතිනම් ඇමසන් වැසි වනාන්තරයේ හටගත් මහා ගින්න. ලෝක බලවතුන් පවා මේ ව්‍යසනය මැඩ පවත්වන්න මැදිහත් වුණා. ඩිකැප්රියෝ මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ප්‍රදානය කළේ ඇත්තෙන්ම පරිසර හිතකාමියෙකු වුණු නිසා. නමුත් හැමදෙයක්ම වාසියට හරවා ගන්න එක දේශපාලකයින්ගේ ජන්ම ගතියනේ. මේ ඇමසන් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු පුද්ගලයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ගැන බ්‍රසීල ජනපති Jair Bolsonaro කතා කළේ නම් කිසිම ප්‍රසාදයකින් නොවේ. කොහොමත් පසුගිය කාලේ වැඩ නිසා තරමක් නම සවුත්තු කරගෙන සිටින ඔහු මේ පිරිස් “ඇමසන් වනය ගිනි තබනවා” කියලා ප්‍රසිද්ධියේ චෝදනා කළා.

“The NGO people, what did they do? What’s easier? Set fire to the bush,”

“Take photo, film, send it to an NGO, the NGO spreads it out, does a campaign against Brazil, gets in touch with Leonardo DiCaprio and Leonardo DiCaprio donates $500,000 to this NGO. One part went to the people who were setting the fire, right?”Leonardo DiCaprio, you are assisting with the burning of the Amazon, that can’t be,”

“Leonardo DiCaprio is a great guy, isn’t he? Donating money to set the Amazon on fire,”

බ්‍රසීල ජනපති බෝසනාරෝ කළේ ඔවැනි ප්‍රකාශයක්. ඩිකැප්රියෝ සිය instagram ගිණුම හරහා මේ අභූත චෝදනාවට සිය පිළිතුරු සපයා තිබුණා.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago