අද මේ දක්වන්නේ ඒ වගේ නවතම විලාසිතාවල bodysuit කීපයක් සහ ඒවා මිලදී ගැනීමට අදාල සබැඳින්(link)
පසුගිය Trendspotter විශේෂාංගය මගින් අපි ඔබ වෙත ගෙන ආවේ formal, casual දෙකටම එකසේ ගැලපෙන, විශේෂයෙන්ම යුවතියන් අතර ජනප්‍රිය bodysuit ගැන විස්තර ටිකක්. ඉතින් අපේ ලිපි කියවන බොහෝ දෙනෙක් මේ bodysuit මිලදී ගන්නට පුළුවන් විදි අහලා එවලා තිබුණා. මේ විලාසිතාවේ ඇඳුම් අපට ශ්‍රී ලංකාවේ සොයා ගැනීම තරමක් අපහසුයි(නැතුවාම නොවේ) නමුත් අන්තර්ජාලයත්, විද්‍යුත් වාණිජ්‍යය(e-commerce) නිසා ඔබට පහසුවෙන් මෙවැනි විලාසිතා මිලදී ගන්නට පුළුවන්. අද මේ දක්වන්නේ ඒ වගේ නවතම විලාසිතාවල bodysuit කීපයක් සහ ඒවා මිලදී ගැනීමට අදාල සබැඳින්(link). පහත විලාසිතාවල නම මත click කිරීමෙන් ලෝක ප්‍රකට Zaful විලාසිතා වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර බලා ගන්නත්, අවශ්‍ය නම් මේ bodysuit ඇනවුම් කරන්නත් පුළුවන්.
දෙවන කොටස ලබන සතියේ… | Photo credit: www.zaful.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…