Beauty

හින්දි නිලියක් වගේ ලස්සන වෙන්න මෙන්න බීමක්

අද අපි ඔයාලට කියන්න යන්නේ ඇඟ හැඩ කරන, සම පැහැපත්ව බලවන, තරුණ කම උතුරා යන පෙනුමක් දෙන, ලෙඩ රෝග සෑදීම අඩු කරන මහා අනර්ඝ කැරට්-දොඩම් පානය ගැන

හින්දි, දමිළ, තෙලිඟු නිළියන්ගේ ලස්සන. දැක්කත් හිත පිරෙනවා.ඉන්දියානු නිළියන් පමණක් නොවේ. ඉන්දියාවේ ගෑණු ළමයි පවා බලන්න ලස්සනයි. අපේ අයට ඊරිසියාවක් ඇතිවෙන තරම්. හමේ අමුතුම පාටක්. ගානට ඇඟ පත. මොකක්ද මේ රහස. පුංචි කාලේ ඉඳලා එයාලට එයාලගේ අම්මලා රහස් රූපලාවන්‍ය සත්කාර ලබා දෙනවා. සමහර ඒවා යුෂ පානයන්. සමහරක් තෙල් සත්කාර. සමහරක් රහස් කෑම වට්ටෝරු. ඉතින් මේවා මහා අමුතු දේවල් නම් නොවේ. ඔයාලට වුණත් ගෙදරදීම පහසුවෙන් පිළියෙළ කරගන්න පුළුවන් දේවල්. අද අපි ඔයාලට කියන්න යන්නේ ඇඟ හැඩ කරන, සම පැහැපත්ව බලවන, තරුණ කම උතුරා යන පෙනුමක් දෙන, ලෙඩ රෝග සෑදීම අඩු කරන මහා අනර්ඝ කැරට්-දොඩම් පානය ගැන.

අවශ්‍ය දෑ :

අලුත් කැරට් අල 3ක්(සාමාන්‍ය තරමේ)
දොඩම් ගෙඩි 1ක්
කොළ ඇපල් ගෙඩි 1ක්
දෙහි බෑයක්
මිංචි කොළ මිටක්

සාදන ආකාරය :

කැරට්, දොඩම් සහ ඇපල්වල ගුණ මෙහි අන්තර්ගතයි

කැරට් හොඳින් සෝදා කැබලිවලට කපන්න. දොඩම් ගෙඩියේ ලෙල්ල ඉවත් කර කැබලිවලට කපාගන්න. සෝදා ගත් ඇපල් ගෙඩියත් කැබලිවලට කපා ගන්න. බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 1ක්, දෙහි බෑයේ යුෂ, මිංචි කොළ මිට දමා බ්ලෙන්ඩර් කරන්න. පෙරන්නේ නැතිවම පානයට ගන්න. සති 6ක් පමණ නොකඩවා මේ කැරට්-දොඩම් ජූස් එක සාදාගෙන බොන්න. ඇඟේ හැඩය වගේම හමේ ලොකු වෙනසක් ඔයාටම දකින්න ලැබේවි. අනෙක් අතට ඇඟට ලොකු සුවපහසුවකුත් දැනේවි.

Light photo created by freepic.diller – www.freepik.com

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

12 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

1 day ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago